චුන් පාන්

                             චුන් පාන්




පාන් රාත්තල යැයි 

කිව්වාට කටකහනවාට

පාන් රාත්තලේ බර

සැහැල්ලු වී ඇත

සැහැල්ලු බව හින්දම

දින දින මිල යයි ඉහලට

ගුල්ලෙක් දෙන්නෙක් හිටියට 

ප්‍රණීතය පිරිසිදුය

චුන් පාන් අල්ලන්නට

මටත් ඕනෙ අශ්වරියක්.....




Comments

Post a Comment