දුරස් වු පාසල එන්න එන්නම අපේ පාසල් කාලය දුරස් වි යන හැඩයි ඩිජිටල් තිරයකි පන්ති කාමරයක් බවට පත්වි ඇත්තේ උදේ ඉදන් රැවෙන තුරැ එය ඉදිරියේ කාලේ ගෙවයි යාලුවෝ නැ සෙල්ලම නැ කාමරයට කොටු විලා අනේ ආයෙත් අතින් අල්ලන් යන්න ඇත්නම් පාසල පුරා යහලුවන් වට කරගෙන කරපු කියපුවා මතක් වෙනකොට පුංචි කදුලක් නෙතගින් ගිලිහි වැටේ කැන්ටිමෙ පොල් රොටියේ රස බලා පාසල වටේ රවුමක් දමා පන්තියට පමා වී ගියත් ගුරැවරැන්ගෙන් බැනුම් ඇහුවත් අනේ ඒ අතිතය හරි සුන්දරයි අනේ ආයෙත් එසේ ඉන්නට ඉඩක් අපහට ලබාදේ දෝ කොරොනා ඔබ දුරස් වනු මැන අපේ සුන්දර පාසල් කාලය නැවත අපහට ලබා දෙනු මැන.
👌
ReplyDelete✍️🔥😍
ReplyDelete😌👌
ReplyDelete😍
ReplyDelete❤️
ReplyDelete🤟😍😍
ReplyDelete🖤
ReplyDelete❤✍️
ReplyDelete