රහසක් Get link Facebook X Pinterest Email Other Apps January 14, 2022 රහසක්වසරකුත් සති දෙකක් ගෙවී ඇතතවමත් මට මෙයඇයට කියා ගත නොහැකහැමදාම ඇය එනතුරු මග බලා සිටිමි මමඇගේ සිනහව දැකගැනීමටනමුත් තවමත්ඇය නො දන්නා දෙයකි මෙයමා ඇයට පෙම් කරන බව.... ✍️ අමා Get link Facebook X Pinterest Email Other Apps Comments පන්හිද අද්දර14 January 2022 at 03:03❤️ReplyDeleteRepliesReplyබැස යන සද14 January 2022 at 03:10❤️ReplyDeleteRepliesReplyUnknown14 January 2022 at 03:35❤️❤️ReplyDeleteRepliesReplyIresha sandeepani ❤️14 January 2022 at 04:11❤️😍ReplyDeleteRepliesReplyWaru14 January 2022 at 04:52🧡🥰🥰ReplyDeleteRepliesReplyTara14 January 2022 at 06:00❤ReplyDeleteRepliesReplyUnknown14 January 2022 at 06:14❤️🔥ReplyDeleteRepliesReplysachini nishshanka14 January 2022 at 06:15❤️ReplyDeleteRepliesReplyනිසදැස් ගොමුව14 January 2022 at 06:16🤟✍️🔥💙ReplyDeleteRepliesReplyUnknown14 January 2022 at 06:16❤❤😍ReplyDeleteRepliesReplyBiduna hadawatha14 January 2022 at 06:20💖💖💖💖ReplyDeleteRepliesReplyUnknown14 January 2022 at 06:24❤️😘 lassanni ama ❤️😘ReplyDeleteRepliesReplyAnuththara chalani14 January 2022 at 07:26♥️ReplyDeleteRepliesReplyUnknown14 January 2022 at 09:57❤️❤️ReplyDeleteRepliesReplyUnknown14 January 2022 at 09:58ඒකහ්...ReplyDeleteRepliesReplyUnknown15 January 2022 at 01:00❤️❤️❤️ReplyDeleteRepliesReplyUnknown18 January 2022 at 23:47😇😇😇ReplyDeleteRepliesReplyසියපතක ලියු කවි මතක....21 January 2022 at 20:16❤ReplyDeleteRepliesReplySampath22 January 2022 at 00:34😍❤️ReplyDeleteRepliesReplyUnknown26 January 2022 at 03:24හිතින් පෙම් කරන අය කොච්චර ඇති ද😥ReplyDeleteRepliesReplyKavisankalpa27 January 2022 at 23:23🤩 ලස්සනයි ReplyDeleteRepliesReplyඅනු බණ්ඩාර27 January 2022 at 23:30🖤ReplyDeleteRepliesReplyබැස යන සද27 January 2022 at 23:33😍ReplyDeleteRepliesReplyනිසදැස් ගොමුව28 January 2022 at 08:16🔥✍️💙ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
එකපාර්ශවික ප්‍රේමයක් July 17, 2022 පැතුමක් පැතුවෙමි ඔබ දුටුව ඒ මුල් දිනේදි ඔබ මගේ වෙන්නට කියා දින සති මාස ගෙවී ගියේ අපි මිතුරන් ලෙසින් සැමදා පැතුමේ දොසක් ඇතිදෝ සිතේ දැන් මා සිතේ අරක්ගෙන ඇත්තේ අන්සතු මලකි නෙලාගත නොහැකි මුත් හොරින් පෙම් බදිමි...... ✍️අමා Read more
මීදුම් කැරලි July 12, 2022 මීදුම් කැරලි සබරේ සරසවියේ සිලි සිලි සුළං මැද්දේ ෆැකල්ටියට යනෙන පාරේ මීදුම් කැරලි අතරේ දුටුවෙමි සුන්දරත්වය ආදර කන්දේ ඉර බසින සැදැ සමයේ හිරි පොද වැටෙන වෙලේ සුන්දරත්වය සබරගමුවේ විදින්නට දෙනෙත පිංකර ඇත්තේ නගින්නට ආදර කන්දේ කවදා ඉඩක් ඇත්තේ සීත මිදුම් කැරලි අතරේ නෙත් පුරා විදින්නට සොදුරු දසුනේ ✍️අමා. Read more
දුරස් වු පාසල November 02, 2021 දුරස් වු පාසල එන්න එන්නම අපේ පාසල් කාලය දුරස් වි යන හැඩයි ඩිජිටල් තිරයකි පන්ති කාමරයක් බවට පත්වි ඇත්තේ උදේ ඉදන් රැවෙන තුරැ එය ඉදිරියේ කාලේ ගෙවයි යාලුවෝ නැ සෙල්ලම නැ කාමරයට කොටු විලා අනේ ආයෙත් අතින් අල්ලන් යන්න ඇත්නම් පාසල පුරා යහලුවන් වට කරගෙන කරපු කියපුවා මතක් වෙනකොට පුංචි කදුලක් නෙතගින් ගිලිහි වැටේ කැන්ටිමෙ පොල් රොටියේ රස බලා පාසල වටේ රවුමක් දමා පන්තියට පමා වී ගියත් ගුරැවරැන්ගෙන් බැනුම් ඇහුවත් අනේ ඒ අතිතය හරි සුන්දරයි අනේ ආයෙත් එසේ ඉන්නට ඉඩක් අපහට ලබාදේ දෝ කොරොනා ඔබ දුරස් වනු මැන අපේ සුන්දර පාසල් කාලය නැවත අපහට ලබා දෙනු මැන. Read more
❤️
ReplyDelete❤️
ReplyDelete❤️❤️
ReplyDelete❤️😍
ReplyDelete🧡🥰🥰
ReplyDelete❤
ReplyDelete❤️🔥
ReplyDelete❤️
ReplyDelete🤟✍️🔥💙
ReplyDelete❤❤😍
ReplyDelete💖💖💖💖
ReplyDelete❤️😘 lassanni ama ❤️😘
ReplyDelete♥️
ReplyDelete❤️❤️
ReplyDeleteඒකහ්...
ReplyDelete❤️❤️❤️
ReplyDelete😇😇😇
ReplyDelete❤
ReplyDelete😍❤️
ReplyDeleteහිතින් පෙම් කරන අය කොච්චර ඇති ද😥
ReplyDelete🤩 ලස්සනයි
ReplyDelete🖤
ReplyDelete😍
ReplyDelete🔥✍️💙
ReplyDelete