කාශ්‍යප නිරිදුට පැණයක්
කාශ්‍යප නිරිදුට පැණයක්
කාශ්‍යප මට සත්‍ය පවසනු
මහාවංසයේ කියන මේ කතාවල
මුගලන්ට බිය වි නුඹ
පලා ආවේ ද
සිගිරිය වෙත
බලකොටුවක් පමණක් ඉදිනොකොට
ආලකමන්දාවක් ඉදිකරවුයේ කුමකට ද
ගල මුදුනට ජලය ගත්ත
විශ්මිත ඒ ක්‍රියාවලිය
අදටත් අභිරහසකි ලෝකයාට
හමා ඇදෙන මද පවනේ මුසුකර
මා හට එය පවසනු මැන.
✍️අමා
😍❣️✨️
ReplyDelete💗💗
ReplyDelete❤️
ReplyDelete✍️💙💙🤟
ReplyDelete💙 ලස්සනයි 🥰
ReplyDeleteNice👍😍
ReplyDelete❤️
ReplyDelete😍 wow
ReplyDelete❤️❤️❤️
ReplyDelete🖤🖤
ReplyDelete♥️♥️👍👍
ReplyDelete✍️😍
ReplyDelete