කාශ්‍යප නිරිදුට පැණයක්


              කාශ්‍යප  නිරිදුට පැණයක්





කාශ්‍යප මට සත්‍ය පවසනු

මහාවංසයේ කියන මේ කතාවල


මුගලන්ට බිය වි නුඹ 

පලා ආවේ ද 

සිගිරිය වෙත


බලකොටුවක් පමණක් ඉදිනොකොට

ආලකමන්දාවක් ඉදිකරවුයේ කුමකට ද


ගල මුදුනට ජලය ගත්ත 

විශ්මිත ඒ ක්‍රියාවලිය 

අදටත් අභිරහසකි  ලෝකයාට


හමා ඇදෙන මද පවනේ මුසුකර

මා හට එය පවසනු මැන.


                                                                            ✍️අමා








Comments

Post a Comment

Popular posts from this blog

මීදුම් කැරලි

එකපාර්ශවික ප්‍රේමයක්

සුරා සොඬ සැමි වලප පද්‍ය රසාස්වාදය