එකපාර්ශවික ප්‍රේමයක්
පැතුමක් පැතුවෙමි
ඔබ දුටුව ඒ මුල් දිනේදි
ඔබ මගේ වෙන්නට කියා
දින සති මාස ගෙවී ගියේ
අපි මිතුරන් ලෙසින්
සැමදා
පැතුමේ
දොසක් ඇතිදෝ
සිතේ දැන්
මා සිතේ
අරක්ගෙන ඇත්තේ
අන්සතු මලකි
නෙලාගත නොහැකි මුත්
හොරින් පෙම් බදිමි......
✍️අමා
❤️
ReplyDelete✍️💔🌹......
ReplyDelete