සැප සොයා..

                                 සැප සොයා




සැප සොයා 

දුක් විදින මිනිසා

ගල් ගෙයින් නික්ම

පිදුරු පොල් අතු

ටකරන් ඇස්බැස්ටොස්

පසුකර

කොන්ක්‍රිට් පියස්සට

නැග

සැපය යනු කුමක්දැයි

නොදැන

දුකම තව තවත්

ලගා කරගනිමින්

රුපියල් ශතමතම

ජිවිතේ සැප සොයයි

සැප ලබන රුපියල් ශත ඇතුලේ

දුක රැදි ඇති බව

නොදන්නේ..

කොන්ක්‍රිට් පියසි තවතවත් 

උස්කර

සැප සොයන්නට

 මං මුලා වෙනු ඇත.. 






















Comments

Post a Comment

Popular posts from this blog

මීදුම් කැරලි

එකපාර්ශවික ප්‍රේමයක්

දුරස් වු පාසල