අයියලා

                                  අයියලා




ටියුෂන් පන්තිය අවසන් වන්නේ

අයියලා පාරට වී ඉන්නේ

නංගිලා බලන්නයි එන්නේ

නංගිලා ගේ හිත ගන්නයි මේ දගලන්නේ 


පැච් ඩෙනිමක් ඇඳ එන්නේ

කනේ කරාබුවක් දා ඉන්නේ

ස්කූටරයක නැඟ එන්නේ

නංගිලාගේ විරයා වෙන්නයි දඟලන්නේ


රස්සාවක් නැතුවයි ඉන්නේ

තාමත් අම්මලගෙන් කන්නේ

ස්කූටරයත් කාගෙන් හරි ඉල්ලන් එන්නේ 

නංගිලා රවටන්නයි මේ  දඟලන්නේ


                   


                                                                     ✍️අමා




Comments

Post a Comment

Popular posts from this blog

එකපාර්ශවික ප්‍රේමයක්

මීදුම් කැරලි

සුරා සොඬ සැමි වලප පද්‍ය රසාස්වාදය