පුතණුවනේ.....
පුතණුවනේ.....
ගිලන් යහනේ
උඩුකුරුව
වැතිර හිදිමි දිවා රැයේ
ඒ ලෙස ඉන්නා මෙමට
නුඹේ රුව රසදුනකි පුත
නුඹේ ගිලානෝපස්ථානය
දෙනෙතට කදුලු නංවයි
ගිලන් වු මවට ද
උවටැන් කලේ නුඹමය පුත
මවුපිය උපස්ථානය
නොදන්නා දරුවන් අතර
නුඹ රත්නයකි පුත මට
සසර මතු යම් දිනක
නිවන් දක්නා පින
පතමි පුතණුවෙනි නුඹට ......
❤️
ReplyDeleteහරිම ලස්සනයි 🧡
ReplyDelete❤️
ReplyDeleteඅලංකාරයි 🔥✍️
ReplyDelete😇🍃
ReplyDelete❤✍️
ReplyDelete😍
ReplyDelete❤️😍
ReplyDeleteLassanai
ReplyDelete