රහසක්

                                 රහසක්



වසරකුත් සති දෙකක් ගෙවී ඇත

තවමත් මට මෙය

ඇයට කියා ගත නොහැක

හැමදාම ඇය එනතුරු 

මග බලා සිටිමි මම

ඇගේ සිනහව දැකගැනීමට

නමුත් තවමත්

ඇය නො දන්නා දෙයකි මෙය

මා ඇයට පෙම් කරන බව....



                                                                       ✍️ අමා


Comments

  1. ❤️😘 lassanni ama ❤️😘

    ReplyDelete
  2. හිතින් පෙම් කරන අය කොච්චර ඇති ද😥

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

එකපාර්ශවික ප්‍රේමයක්

මීදුම් කැරලි

සුරා සොඬ සැමි වලප පද්‍ය රසාස්වාදය