අම්මා

                             



                                      අම්මා




හිරැ වැඩ අරඹන්නත් පෙර 

ඇය වැඩ අරඹන්නෙ

ඇය හට පැවරැනු

එක වැඩ කොටසක් නොමවන්නේ

දවස මුළුල්ලෙම වැඩෙහි යෙදෙන්නේ

නිවාඩු හිමි නැත

පඩි හිමි නැත

ඒ හැම දරැවන් වෙනුවෙන්

කැපකර ලන්නේ

එසේ කරන කෙනෙකුට

මේ ලොව ඇත්තේ 

ඒ වෙන කවුරුත් නොව

නුඹමයි අම්මේ.










Comments

Post a Comment

Popular posts from this blog

එකපාර්ශවික ප්‍රේමයක්

මීදුම් කැරලි

සුරා සොඬ සැමි වලප පද්‍ය රසාස්වාදය