මීදුම් කැරලි

               මීදුම් කැරලි


සබරේ  සරසවියේ

සිලි සිලි සුළං මැද්දේ 

ෆැකල්ටියට යනෙන පාරේ

 මීදුම් කැරලි අතරේ

 දුටුවෙමි සුන්දරත්වය ආදර කන්දේ


 ඉර බසින සැදැ සමයේ

 හිරි පොද වැටෙන වෙලේ

 සුන්දරත්වය සබරගමුවේ

 විදින්නට දෙනෙත පිංකර ඇත්තේ 


 නගින්නට ආදර කන්දේ 

කවදා ඉඩක් ඇත්තේ 

සීත මිදුම් කැරලි අතරේ 

නෙත් පුරා විදින්නට සොදුරු දසුනේ 

              


✍️අමා.


 

Comments

Post a Comment

Popular posts from this blog

එකපාර්ශවික ප්‍රේමයක්

සුරා සොඬ සැමි වලප පද්‍ය රසාස්වාදය