රාවණයිනි අවදිවන්න

                            රාවණයිනි අවදිවන්න


නොදුටු රාවණා

නුඹ කොහෙද සැතපෙන්නේ

අවදිවන්න කාලයයි දැන්

අපේ පරපුර ගැන

සාක්ෂිය නුඹයි

නුඹ සිටි බවට

කටවහර මිස

නොමැත සාක්ෂි ඔප්පු කර ලන්න

ඔබේ පරපුරෙන් පැවත එන්නන්

තවත් ඇතුවාට සැක නැත මේ සිරිලක 

පවසන්න ලෝකයාට

ඔබේ වීරකම් ගැන

අවදිවන්න රාවණයිනි

යක්ෂ ගෝත්‍රයේ අභිමානය රැකගන්න 


                                                                                     ✍️අමා



Comments

Post a Comment

Popular posts from this blog

මීදුම් කැරලි

එකපාර්ශවික ප්‍රේමයක්

සුරා සොඬ සැමි වලප පද්‍ය රසාස්වාදය