Posts

Showing posts from February, 2022

රාවණයිනි අවදිවන්න

                            රාවණයිනි අවදිවන්න නොදුටු රාවණා නුඹ කොහෙද සැතපෙන්නේ අවදිවන්න කාලයයි දැන් අපේ පරපුර ගැන සාක්ෂිය නුඹයි නුඹ සිටි බවට කටවහර මිස නොමැත සාක්ෂි ඔප්පු කර ලන්න ඔබේ පරපුරෙන් පැවත එන්නන් තවත් ඇතුවාට සැක නැත මේ සිරිලක  පවසන්න ලෝකයාට ඔබේ වීරකම් ගැන අවදිවන්න රාවණයිනි යක්ෂ ගෝත්‍රයේ අභිමානය රැකගන්න                                                                                       ✍️අමා